ඊයේ අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති හදිසියේ හෘදයාබාධායකට ලක් වූවා.
එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ අමාත්‍ය දයා ගමගේ ඇතුලු පිරිස ඔහුට
ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කෙරුණා.
අනතුරුව හිටපු සභාපතිවරයා රෝහල්ගත කිරීමට ද ඔවුන් කඩිනමින් පියවර ගත් බවයි වාර්තා වන්නේ.
Jul 16, 2018
ඇමති දයා, හිටපු සභාපතිගේ ජීවිතය බේරාගනී (video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
