ලක් රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කළ බව යුරෝපා සංගමය පවසයි.
එම සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ යුරෝපා සංගමය මෙන්ම කැනඩාව සහ නෝර්වේ රාජ්‍යය ද අදාළ පැහැදිලි
කිරීම අපේක්ෂා කරන බවයි.
එමෙන්ම තමන් ඕනෑම ආකාරයකින්, ඕනෑම වාතාවරණයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැඩිව සහ අවිවාදාත්මකව විරුද්ධත්වය පළ කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ නිවේදනය පහතින්
Jul 16, 2018
මරණ දඬුවම එපා! - යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide


