යහපාලන ජාතික රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සිදු කරන්නේ යැයි කියන මහපරිමාණ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබද තොරතුරු රටට ජනතාවට හෙළිදරව් කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
TOP 10 ලෙස නම්කරනු ලැබ තිබෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවය.
මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවක සේවිකාවන් මාර්ගයෙන් මේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබද තොරතුරු ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
මේ තොරතුරු සමාජ මාධ්‍ය ජාල, ප්‍රවෘත්ති සාකච්ඡා,මහජන රැස්වීම්, පෝසටර් සහ පත්‍රිකා මගින් ජනතාව අතරට යැවීමටද ඒකාබද්ධ විපක්ෂය කටයුතු යොදා තිබේ.
-සුජිත් මංගල ද සිල්වා-
Oct 11, 2016
Home
Unlabelled
යහපාලන හොර අල්ලන්න බැසිල් ගෙන් Top 10 මෙහෙයුමක්
යහපාලන හොර අල්ලන්න බැසිල් ගෙන් Top 10 මෙහෙයුමක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.