රන්ජන් මාධ්‍ය හමුවේ රාජකීය ඇනකොන්ඩාවක.. නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට කියා ලංකාවේ මොබිටෙල් අංකයක් අමතා මාට්ටුයි.. සිංහල පටිගත කිරීම ඇසේ.. (Video) - Neth News Blog

Jul 6, 2018

රන්ජන් මාධ්‍ය හමුවේ රාජකීය ඇනකොන්ඩාවක.. නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට කියා ලංකාවේ මොබිටෙල් අංකයක් අමතා මාට්ටුයි.. සිංහල පටිගත කිරීම ඇසේ.. (Video)

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සිය දෛනික දුරකතන ඇමතුම යොමු කරන ලද්දේ නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අල් හබීබ් වෙතයි.

නමුත් ඒ මොහොතේ රාමනායක මහතා ඇමතූ අංකය ක‍්‍රියා විරහිත වී තිබූ අතර එය මෙරට භාවිත වන මොබිටෙල් දුරකතන අංකයක් බව එහි සිංහල
ස්වයංක‍්‍රිය පටිගත කිරීමේදී කියැවින.

නමුත් රාමනායක මහතා එහිදී තහවුර කලේ තමන් විසින් ගන්නේ ලද්දේ මරියා අල් හබීබ්ටම බවයි.

එනම් ඇය භාවිත කරන්නේ මොබිටෙල් ජංගම දුරකතනයකි. සිටින්නේ ලංකාවේය.