දෙමළ ජනතාවගේ නායිකාව විජේකලා, යනුවෙන් සඳහන් කරමින් යාපනය නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (06) විජේකලා මහේෂ්වරන් සහ ජිවිතක්ෂයට පත් පාර්ලිමේන්ත්‍තු මන්ත්‍රී ටී. මහේශ්වරන්ගේ ජායාරූප යොදා ගනිමින් පෝස්ටරයක් අලවා තිබුණා.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය නගරයේ ස්ථාන කිහිපයක
අදාළ පෝස්ටරය අලවා තිබු බවයි.
අදාළ පෝස්ටරයේ ස්වයං ලාභ නොමැති දේශපාලනය නමින් විශාල අකුරින් සඳහන් කොට ඇති අතරල අදාළ පෝස්ටර තුළ සඳහන් වන්නේ මෙවැන්නකි.
" "දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා මහේෂ්වරන් දිවි පූජා කළා. අද දෙමළ ජනතාවගේ නායිකාව විජේකලා තමන්ගේ පදවිය පූජා කළා." කවදත් අපි ඔබ සමඟයි. දෙමළ කථා කරන ජනතාව" යනුවෙන් අදාළ පෝස්ටරයේ සදහන්ව තිබෙනවා.
Jul 6, 2018
Home
slide
ස්වයං ලාභ නොමැති දේශපාලනය - දෙමළ ජනතාවගේ නායිකාව විජේකලා - යාපනයේ අද ඇලවූ පෝස්ටරයේ කතාව (PHOTOS)
ස්වයං ලාභ නොමැති දේශපාලනය - දෙමළ ජනතාවගේ නායිකාව විජේකලා - යාපනයේ අද ඇලවූ පෝස්ටරයේ කතාව (PHOTOS)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide

