මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කරන ඇමති සරත් ෆොන්සේකා මහතා
පවසන්නේ ‘ ඕව සිද්ද වෙන එකක් නෑ’ කියායි.
‘ ඕව සිද්ද වෙන එකක් නෑ. හුගක් දේවල් මීට ඉස්සෙල්ලා කරනවා කරනවා කියපුව පොලිතීන්, ඇස්බැස්ටෝස් ඔය වගේ ඒව ඔක්කොම නැවතුණා වගේ.
මම නං ඉතිං ඕක කරල ඇස් දෙකින් දකිනකං මට නං වැඬේ ෂුවර් නෑ.
කරනව නම් ඇතුලේ ඉදන් කලත් එකයි… ඇතුලේ ඉදන් කලත් එකයි දඬුවම දෙන්න ඕන. කෙරෙනකන් මට නං විශ්වාස නෑ’ යයිද ඔහු සදහන් කලේය.
Jul 16, 2018
Home
Unlabelled
මරණ දඬුවම කෙරෙන වැඩක් නෙමෙයි.. ඇස්බැස්ටෝස්, පොලිතීන් තහනම වගේම තමයි.. මට නං විශ්වාස නෑ..- ජනපතිගේ එල්ලූම් ගස් ප‍්‍රකාශය ගන ෆොන්සේකා කෙලින්ම කියයි.. (Video)
මරණ දඬුවම කෙරෙන වැඩක් නෙමෙයි.. ඇස්බැස්ටෝස්, පොලිතීන් තහනම වගේම තමයි.. මට නං විශ්වාස නෑ..- ජනපතිගේ එල්ලූම් ගස් ප‍්‍රකාශය ගන ෆොන්සේකා කෙලින්ම කියයි.. (Video)
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
