තමනට පොලිස් නිලධාරීණ් 18 දෙනෙකු සිටින නිසා පාතාලයක ආරක්‍ෂාවක් උවමනා නැති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන් වටා සිටින පාතාල සාමාජිකයන් කවුදැයි ඇමති ෆොන්සේකා
මාධ්‍ය හමුවේ හෙලිදරවු කලේය.
පොලීසිය ඇතුලේ පාතාලයන් සිටින බවත් රජය එය සුද්ද කිරීමට අසමත්ව ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.
හමුදාපතිවරුනට උවමනා විදිහට වැඩ කරන්නට ඉඩ නැති බවත් ආරක්‍ෂක ඇමතිවරයෙක් ඔහුට ඉහලින් සිටිනා බවත් හමුදාපතිවරුන් යනු දෙපාර්තමේන්තු ප‍්‍රධාණින් බවත් ඔහු පැවසීය.
ඒ අනුව පසුගිය රජය පැවතියදී හමුදාපති සරත් ෆොන්සේකා මහතා දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක් වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ඇමති විය.
Jul 20, 2018
ෆොන්සේකා තමන් වටේ සිටින පාතාලයන් පෙන්වයි.. (Video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
