ශ‍්‍රී ලංකාවේ මැතිවරණයකට කරග කරන්නේ නම් ඊට වසර දෙකකට පෙර ද්විත්ව පුරවැසි භාවයෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් නව ව්‍යවස්ථා කෙටුම්පතේ සදහන්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.
එය පැහැදිලිවම ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරගෙන ඔහු
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සදහා ඇතුලත් කරන ලද්දක් යයිද ඔහු කියා සිටී.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගම්පොල පැවති උත්සව සභාවක් අමතමිනි.
Jul 20, 2018
Home
slide
ගෝටාභය ජනාධිපතිවරණයට ඒම වලකන්නම ව්‍යවස්තාවට වගන්තියක්.. ද්විත්ව පුරවැසිකම වසර දෙකකට කලින් ඉවත් කල යුතුයි..
ගෝටාභය ජනාධිපතිවරණයට ඒම වලකන්නම ව්‍යවස්තාවට වගන්තියක්.. ද්විත්ව පුරවැසිකම වසර දෙකකට කලින් ඉවත් කල යුතුයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
