විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය නැගු හඬ නැවැත්විය හැක්කේ උතුරු පළාතට පොලිස් බලතල දීමෙන් පමණක් යයි ආචාර්ය වික්‍රමබාහූ කරුණාරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ බලතල බෙදා හැරීමට එකඟ වූ ආණ්ඩුව ඒ
පොරොන්දුව ඉටු නොකිරීම බරපතල වරදක් බවයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Jul 7, 2018
Home
Unlabelled
විජයකලා සනසනු.. උතුරට පොලිස් බලය දෙනු.. බලය බෙදා හරිනු..- බාහු
විජයකලා සනසනු.. උතුරට පොලිස් බලය දෙනු.. බලය බෙදා හරිනු..- බාහු
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
