ඉදිරියේදී තමන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.
එහි එක් පියවරක් ලෙස මේ දිනවල ආගමික නායකයින් සහ මහජනතාව මුනගැසීම සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන
හිමියන් පෙරේදා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
තමන්ගේ මෙම නව දේශපාලන වැඩපිළවෙල ඉදිරි මාස කිහිපය ඇතුලත ආරම්භවන බවයි ඔහු අවධාරණය කළේ.
හඬපටය පහතින්
Jul 9, 2018
තිස්සගෙන් අලුත් පක්ෂයක්!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
