අගමැති රනිල් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවෙයි..? ලංකාවේ ණය කලමණාකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට… හොරා කන්න තවත් කුරුමානමක්.. - Neth News Blog

Jul 10, 2018

අගමැති රනිල් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවෙයි..? ලංකාවේ ණය කලමණාකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට… හොරා කන්න තවත් කුරුමානමක්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ දිනවල නිරත වී සිටින සිංගප්පූරු සංචාරය අතරතුරදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රහසිගතව මුණ ගැසීමට නියමිත බවට තොරතුරු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නියක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෑතකදී සම්මත කල නව පනතක් අනුව ලංකාවේ මුළු ණය බරින් 10%ක්
අගමැතිවරයාට ඕනෑම විදෙස් මුල්‍ය ආයතනයකින් ණය ගත හැකි බවත් එම ණය ගැනීම කලමණාකාරනය කරනු ලබන්නේ අර්ජුන් මහේනද්‍රන් බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

අධිකරණය හමුවේ නඩුවක් සදහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.