ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. මහින්ද සමග තීරනාත්මක සාකච්චාවකින් පසු වෙල්ගම කියයි… - Neth News Blog

Jul 24, 2018

ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. මහින්ද සමග තීරනාත්මක සාකච්චාවකින් පසු වෙල්ගම කියයි…

මීලග ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ සදහා සියළු දෙනාගේ ආශිර්වාදය ලැබිය යුතු බවද මන්ත‍්‍රීවරයා සදහන්
කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චාවක් සදහා පැමිණි අතරතුරදී ඔහු මෙම අදහස් පල කලේය.