හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පැය තුනහමාරකට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඒ, එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ඉකුත්දා
යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදු කළ මතභේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන්.
ඊට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරියගෙන් ප‍්‍රකාශය ලබාගෙන ඇත්තේ යාපනයේ පිහිටි ඇයගේ කාර්යාලයේදී බවයි වාර්තා වන්නේ.
අදාළ ප‍්‍රකාශය පදනම් කර ගනිමින් ඉකුත් සමයේ රටපුරා දැඩි කතාබහක් මතුවුණා. ඒ සමගම විජයකලා මහේෂ්වරන් දැරූ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ද ඇයට අහිමි වුණා. අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කමිටුවක් විසින්ද පරීක්ෂණයක් සිදු කරනු ලබනවා.
Jul 24, 2018
විජයකලාගෙන් පැය 03කට අධික කාලයක් ප්‍රශ්න කරයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
