‘ගම්පෙරලිය’ යන නාමය ආණ්ඩුව විසින් දේශපාලන කටයුත්තක් සදහා අවභාවිත කිරීමට සැරසෙන බවත් ඊට ඉඩ තැබිය යතු නැති බවත් වයඹ පළාත් ආගමික උපදේශක කොළඹගම රාජමහා විහාරාධිකාරී ආචාර්ය
පල්ලැහැපිටියේ පේ‍්‍රමරතන හිමියෝ පැවසූහ.
ආණ්ඩුව විසින් සිදු කරන්නේ කුමන ආකාරයේ කටයුතුදැයි කිව නොහැති බවත් ඇතැම් කටයුතු අන්ත දුෂිත විය හැති බවත් කී උන් වහන්සේ එවන් කටයුතු සදහා මෙම සාහිත්‍යම වටිනාකමක් ඇති නාමය භාවිත කරන්නට ඉඩ නොදිය යුතු යයිද කීහ.
ගම්පෙරලිය නාමය අපකීර්තිමත් නාමයන් වන්නට කලින් මාර්ටින් වික‍්‍රමසිංහ පදනම හා පවුලේ සාමාජිකයන් එක්වී මේ සදහා විරෝධය පෑමක් කල යුතු බවත් උන් වහන්සේ කියා සිටියහ.
ප‍්‍රවීන ගත් කතුවර මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ දියණියක වන අභාවප‍්‍රාප්ත රූපා සපරමාදු මහත්මියගේ තුන් මස් පිංකම අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය.
Jul 9, 2018
ආණ්ඩුවේ දුෂිත ව්‍යාපෘතිවලට ‘ගම්පෙරලිය’ නම අවභාවිත නොකරන්නැයි ඉල්ලයි…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
