කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රිවරයෙකු අද අලුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.
පිටකොටුම හෙට්ටි වීදියේදී මෙසේ ඝාතනය කර ඇත්තේ 40 හැවිරිදි ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නොහොත් ක‍්‍රිෂ්නා නම් නාගරික මන්ත‍්‍රීවරයායි.
මෝටර් බයිසිතලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි
තැබීම සිදු කර ඇත.
මන්ත‍්‍රීවරයා මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් තුවලා ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමනේ පසුවයි.
හෙට්ටි වීදියේ පිහිටි තම පලතුරු අලෙවිසැලට අද අලුයම පැමිණෙමින් සිටියදී මෙම ඝාතනය සිදුව ඇත.
ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් කටයුතු කලේ කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රිවරයෙකු ලෙසයි.
Jul 8, 2018
කොළඹ නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්නාට පිටකොටුවේදී වෙඩි තබා මරා දමයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
