එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති - Neth News Blog

Jul 11, 2018

එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති

දේශපාලනඥයින් විරුද්ධ වුවත් යුද හමුදාව විසින් යාපනය කොටුව තුළ යුදහමුදා කඳවුරක්‌ ඉදි කිරීමේ මූලික කටයුතු ආරම්භ කොට තිබේ.

මෙම යුද හමුදා කඳවුර ඉදිකිරීමට විරෝධය පලකරමින් පසුගිය 8 වැනි ඉරිදා යාපනය කොටුව ඉදිරිපිටදී දෙමළ දේශපාලනඥයින් විශාල පිරිසක්‌
විරෝධතාවක නිරත වූහ.

ඔවුන් කියා සිටියේ උතුරේ දේශපාලනඥයින්ගේ විරෝධය මැද හමුදා කඳවුර ඉදිකළහොත් යාපනය කොටුව ඉදිරිපිට අඛණ්‌ඩ විරෝධතාවයක්‌ දියත් කරන බවයි.

යුද හමුදාව පවසන්නේ යාපනය කොටුවේ හා යාපනය නගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ කඳවුර පිහිටුවන බවයි.