අගමැති සිංගප්පුරුවේ.. අර්ජුන් මහේන්ද්‍රන්ද අල්ලාගෙන එන්නැයි දන්වයි.. - Neth News Blog

Jul 8, 2018

අගමැති සිංගප්පුරුවේ.. අර්ජුන් මහේන්ද්‍රන්ද අල්ලාගෙන එන්නැයි දන්වයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටී.

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති මෙරටින් පැන ගොස් රැදී සිටින්නේද සිංගප්පූරුවේය.

අගමැතිවරයා ආපසු එන ගමනේදී අර්ජුන්
මහේන්ද්‍රන්වත් මෙරට ගෙන ඒමට කටයුතු කල යුතුව ඇතැයි දේශපාලන වේදිකාවේ අදහස් පල විය.