ගායිකා ප්‍රියානි ජයසිංහ පවුලේ ආරවුලක් හේතුවෙන් ඊයේ (08) සවස ඝාතනයට ලක්ව තිබේ.
ඇගේ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඝතනය සම්බන්ධයෙන් පොලිසිය ඇගේ සැමියා සැකකරුනු ලබයි.
නිවසේ භාවිතයට ගන්නා කතුරකින් පහරදී මෙම
ඝාතනය සිදු කර තිබේ.
පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රියානි දෙදරු මවක වූ අතර ඇගේ පුතුන් ලොශිත හා හසරැල්ය.
වැඩිමල් පුතු ඇගේ අඩිපාරේ යමින් ඇය සමග ප්‍රසංග ගායනයට අවතීර්ණවූ ගායකයෙකි.
කඳුල නිවන්නම්, සුන්දර හදකට දී පෙම්වරම් ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක් ඇය විසින් ගායනා කර තිබේ.
Jul 8, 2018
ප‍්‍රසිද්ධ ගායන ශිල්පී ප‍්‍රියානි ජයසිංහ ඝාතනය කරයි.. සැමියා අත්අඩංගුවේ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
