කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා - ජනපති - Neth News Blog

Jul 21, 2018

කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා - ජනපති

කවුරුන් කොතරම් විරෝධය දැක්වුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ ඉදිරිකෙරන වකුගඩු
රෝහලේ ඉදිකිරීෙම් අවස්ථාවට අද එක්වෙමිනි.

මරණ දණ්ඩන ය ක‍්‍රියාත්මක කලහොත් GSP+ බදු සහනය අහෝසි විය හැකි බවට අනතුරු අගවා ඇති යුරෝපා සංගමය සිය විරෝධය ජනාධිපතිවරයාට ලිඛිතවය දන්වා ඇත.