ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තුවන කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ නොහැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
එමෙන්ම පළාත් පාලන ඡන්ච ප්‍රතිපලය පසු 16යේ කණ්ඩායමේ මන්ත්‍රිවරුන් ඒකාබද්ධ විපක්ෂයත් සමඟ එකතු වීමට ගියද ඔවුන් මේ වන
විට ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
තනි ආණ්ඩුවක් නොමැති වුවවත් රටේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන බැවින් රටට සේවය කිරිමට අවස්ථාව තිබේන බවද එහිදි අමාත්‍යවරයා පැවසීය.
Jul 14, 2018
ඒකාබද්ධයේ කිසිදු අපේක්ෂකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න බැහැ
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
