යහපාලන ආණ්ඩුවට වසර තුනක් පිරෙන ලබන අගොස්තු17 වැනිදා විරෝධතාවයකට යැයි කියමින් පිරිස් රැස්කර කොළඹ නගරය වැටලීමේ සූදානමක් ඇති බව ආරක්ෂක අංශවලට වාර්තා වී තිබේ.
කොළඹට ඇතුළුවන ප්‍රධාන මාර්ග වන ගාලූපාර, හයිලෙවෙල් මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවහිර කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත.
මේ සඳහා සටන් පාඨ ලෙස ජීවන වියදම ඉහළ යාම,
රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීම හා දේශපාලන පළිගැනීම් යන කාරනා යොදා ගැනීමට නියමික බවද පැවසේ.
Jul 13, 2018
17දා කොළඹ කචල් දැමීමට ඒකාබද්ධය සැරසෙයි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
