ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීම සදහා අවධානය යොමුවී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
යුනෙස්කෝ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන ගාලු කොටුව ආසන්නයේ පිහිටා තිබෙන මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී කිසිදු වගකිවයුතු ආයතනයක අනුමැතියකින් තොරව සිදුකර ඇති
බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
ඉදිරියේදී ගාල්ල නගරය සංචාරක පුරවරයක් ලෙස නවීකරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් ගාල්ල නගරයේ සහ ගාලු කොටුවේ පිහිටි සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අමතරව ගාලු කොටුවේ පිහිටා තිබෙන සියලුම රජයේ ආයතන ද වෙනත් ස්ථාන කරා රැගෙන යාමට ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි.
Jul 13, 2018
අනවසර ඉදිකිරීමක්! ලෝකප්‍රකට ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ තීරණයක්!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
