ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ඇමැතිවරුන් දහසය දෙනාගෙන් කිහිපදෙනකු යළි ආණ්ඩුවට එක්වීම සඳහා බලා සිටින බව විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කල්ලිය සඳහා විශාල පිළිගැනීමක්
ලැබෙතැයි ඔවුන් කළ අපේක්ෂාව ඉටුනොවීම නිසා දෙතුන් දෙනකුම මේ වනවිට ආණ්ඩුවට එක්වීම සඳහා අදහස් කරන බව මහනුවරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වනවිට පදනමක් සහිතව සංවිධානය වී සිටින නිසා ඉවත්වූ ඇමැතිවරුන්ට එම පක්ෂයෙන් සැලකිය යුතු ස්ථානයක් නොලැබීම මත හිටපු ඇමැතිවරු පිරිස සිත්තැවුලට පත්වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Jul 15, 2018
16 කණ්ඩායමේ කිහිපදෙනෙක් යළි ආණ්ඩුවට !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
