නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි - Neth News Blog

Jun 12, 2018

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 05
දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (12) දිවුරුම් දුන්නා.



රංජිත් අලුවිහාරේ  - සංචාරක සංවර්ධන සහ ක්‍රිස්ත්‍රියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය

ලකී ජයවර්ධන     - කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අජිත් මාන්නප්පෙරුම - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

අංගජන් රාමනාදන් - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එඩ්වඩ් ගුණසේකර - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

නලීන් බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමණාකරන, නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය