මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඒ සදහා තමනට කිසිදු නීතිමය බාධාවක් නැතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.
ජනාධිපති අපේක්‍ෂකයෙකු වීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊට කිසි
ගැටලුවක් නැතැයිද ඒ මහතා පවසයි.
කෙසේ වෙතත් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි තීරණය කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යයිද ඔහු වැඩි දුරටත් කියයි.
හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පල කලේ අස්ගිරි මල්වතු නාහිමිවරුන් බැඑැ දැකීමට මහනුවරට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
Jun 14, 2018
ජනාධිපති අපේක්‍ෂක වීමට මට කිසිම නීතිමය බාධාවක් නෑ..- ගෝටා
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
