ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා තමන් පිලිගන්නේ ඔවුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පිලිගන්නේ නම් පමණක් යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
දෙපැත්තේ කකුල තබාගෙන සිටින තාක් එම කණ්ඩායමක පිලිගත
නොහැකි බව ඔහු සදහන් කරයි.
ජනතාව බලාපොරොත්තු වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වීම බවත් ඒ සදහා නීතියෙන් බාධාවක් නැතොත් මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයිද බැසිල් රාජපක්‍ෂ මහතා කියයි.
එසේ නොවන්නේ නම් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන පුද්ගලයෙකුට සහාය දැක්වීමට සූදානම් බවද ඔහු කියා සිටී.
බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය
Jun 14, 2018
මහින්ද රාජපක්‍ෂ 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා..??
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
