ඥාණසාර හිමිට බන්ධනාගාරයේදී අමුතු ඇඳුමක් ! - Neth News Blog

Jun 14, 2018

ඥාණසාර හිමිට බන්ධනාගාරයේදී අමුතු ඇඳුමක් !

සිර ඳඩුවම් නියමව බන්ධනාගාර ගතකළ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවිදි වස්ත්‍රයන් ඉවත්කොට ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කොට ඇත.

තම පැවිදි වස්ත්‍ර උනා දමන්නට සැරසෙන්නේනම් උපවාසයක නිරතවන
බව උන්වහන්සේ පවසා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

අනතුරුව අඳනය ඉවත් නොකාට සිවුර පමණක් ඉවත් කර ඒ වෙනුවට, උන්වහන්සේම රැගෙන ආ සුදු රෙද්දක් පොරවාගෙන සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.