ඇලෝසියස්ගෙන් ගත් මුදල් ආපසු දෙනවා.. ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- සුජීව - Neth News Blog

Jun 8, 2018

ඇලෝසියස්ගෙන් ගත් මුදල් ආපසු දෙනවා.. ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- සුජීව

තම මැතිවරණ ව්‍යාපාරය සදහා මෙන්ඩිස් සමාගමෙන් ලබා දුන් මිලියන 03ක මුදල නැවත ලබා දීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මෙන්ඩිස් සමාගම පර්පෙච්චුවල් සමාගමට අයත් යයි තමන් ඒ වන විට නොදැන සිටි බවත් එය දැනගත්තේ මෑතකදී බවත් රාජ්‍ය ඇමතිවරයා
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

වගකිව යුත්තෙකු විසින් කියන්නේ නම් තමන් ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යයිද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය