ඇලෝසියස් මට කීයක් දුන්නාදැයි මතක නෑ.. ඇලෝසියස් කියන්නේ ප‍්‍රභාකරන් නොවෙයි..- සුජීව සේනසිංහ - Neth News Blog

Jun 6, 2018

ඇලෝසියස් මට කීයක් දුන්නාදැයි මතක නෑ.. ඇලෝසියස් කියන්නේ ප‍්‍රභාකරන් නොවෙයි..- සුජීව සේනසිංහ

අර්ජුන් ඇලෝසියස් තමනට මුදල් දුන්නේද දුන්නේ නම් ඒ කීයක්ද කියා දන්නේ නැති බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

තමන්ගේ මැතිවරණය මෙහෙයවන්නේ මිතුරන් විසින් බවත් අදාල
ලියකිවිලි පරීක්‍ෂා කර බලා ඒ සමබන්දයෙන් අදහස් පල කල හැති බවත් ඔහු සදහන් කරයි.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේදැයි මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

අර්ජුන් ඇලෝසියස් යනු ප‍්‍රභාකරන් නොවන බවද ඔහු වැඩි දුරටත් කීවේය.