දිනේෂ්, වාසු, විමල්, උදය සමග අද 16 කණ්ඩායම එක වේදිකාවකට ගොඩවේ.. - Neth News Blog

Jun 6, 2018

දිනේෂ්, වාසු, විමල්, උදය සමග අද 16 කණ්ඩායම එක වේදිකාවකට ගොඩවේ..

‘රටට හතුරු 20 එපා..’ යන තේමාව යටතේ ‘රට රකින ජනපවුර’ ජාතික ව්‍යාපාරය විසින් පවත්වනු ලබන ජනසමුළු මාලාවේ පළමුවැන්න අද සවස 3:30ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙම ජනසමුළුව අමතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ,
ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මහින්දානන්ද අලූත්ගමගේ, ශ‍්‍රී ලනිප 16 කණ්ඩායම වෙනුවෙන් ජෝන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අදහස් දැක්වීමට නියමිත ය.

– අනුරුද්ද බණ්ඩාර