ඌරගස්මංහන්දිය, හොරකීන ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් මහතා මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඊයේ (08) රාත්‍රී 10:15 ට පමන වෑන් රථයකින් ගමන් කරමින් සිටියදි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වන ඩොනල්ඩ් සම්පත්
හා තවත් පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහරය එල්ල කර ඇති බවයි මුලික පොලිස් විමර්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
එම ප්‍රහාරයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මිය ගිය බවත් අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
Jun 8, 2018
වෙඩි ප්‍රහාරයකින් කරන්දෙණිය උප සභාපති මරුට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
