මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති පුටුව ලබා ගන්නවා..- සජිත් - Neth News Blog

Jun 6, 2018

මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති පුටුව ලබා ගන්නවා..- සජිත්

එන ජනාදිපතිවරණයේදී අනිවාර්යෙන්ම ජනාධිපති පුටුව ලබා ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඉදිරි වසර දෙකද මෙම ආණ්ඩුව පවතින බවත් කිසිවෙකුට එය බිද දැමීමට
නොදෙන බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්බලන්තොටදී පැවති උත්සව සභාවක් අමතමිනි.