ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අද වන විට ජනමතයක් නැති බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා කියයි.
තමන් ශ‍්‍රීලනිපය වෙනුවෙන් වසර 35ක් වැඩ කලා වුවද අද වන විට පක්‍ෂය ගැන ඇත්තේ කලකිරීමක් බවත් මන්ත‍්‍රීවරයා කියයි.
ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප කිසිම රැස්වීමකට තමන් සහභාගී
නොවන බවද පවසන ඔහු ශ‍්‍රීලනිපයට එජාප හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු වුවමනාවක් නැතැයිද සදහන් කරයි.
ඉදිරියේදී තමන් විපක්‍ෂය සමග එක්ව කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
Jun 16, 2018
අනුර යාපා ශ‍්‍රීලනිපය අතහරී.. ශ‍්‍රීලනිපයට ජනමතයක් නැති බව කියයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
