රවිට නැවතත් ඇමතිකමක්.. දිවුරන්න සූදානම්… - Neth News Blog

Jun 16, 2018

රවිට නැවතත් ඇමතිකමක්.. දිවුරන්න සූදානම්…

හිටපු ඇමති රවි කරුණානායක මහතා නැවත වතාවක් ඇමති ධුරයකට පත් කිරීමට නියමිතව ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

එළැමෙණ සතියේදී කරුනානායක මහතා ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

පසුගිය සතියේදී නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දුන්
අවස්ථාවේදීම රවි කරුණානායක මහතා ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුනද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විදෙස්ගතව සිටි නිසා එය කල් ගිය බවද සදහන්ය.

අර්ජුන් ඇලෝසියස්ගෙන් සන්තෝසම් ලබා ගත්තේ යයි එල්ල වූ චෝදනා මත රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

- lankacnews