එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා යාමට නම් පක්ෂයට සමීප කරගත යුත්තේ අලුත් අයට වඩා පැරැණි අය බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු බාර අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.
අලුත් අයට වඩා පක්ෂිකයා හඳුනන්නේ පැරණි අය බවත් ඒ නිසා
පක්ෂයට පැරැණි අය අත්‍යවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.
එසේම පැරැණි සාමාජිකයන් ඉවත් කළහොත් ඔවුන්ට වෙනත් පක්ෂවලින් ඉල්ලුම් කර පැමිණිය හැකි බව ද ඇමතිවරයා පෙන්වා දෙනවා.
Jun 15, 2018
පක්ෂය දිනවිය හැක්කේ කාටදැයි ජෝන් කියයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
