ජාතික ආණ්ඩුවේ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කළා.
ඒ අනුව අද දිනයේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්
ලැයිස්තුව පහතින් බලන්න.
රාජ්‍ය අමාත්‍යවරු
පාලිත රංගේ බණ්ඩාර - වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
දුලීප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
චම්පික ප්‍රේමදාස - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනෙවිරත්න - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය පිළීබඳ රාජ්‍ය අමාත්‍ය
ශ්‍රීයානි විජේවික්‍රම ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
වීරකුමාර දිසානායක - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
අමීර් අලි ෂිහබ්දීන් - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
දුනේෂ් ගල්කන්ද - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
රංජන් රාමනායක - සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
කරුණාරත්න පරණවිතාන - විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්මාය අමාත්‍යවරයා
සාරතී දුෂ්මන්ත - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
පාලිත තෙවරප්පෙරුම - තිරසාර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ සේවා නියුක්තිය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
මුතු ශිවලිංගම් - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
සෙය්යිඩ් අලී සාහීර් මවුලානා - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
එච්.එම්.එම්. හරීස් - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
May 1, 2018
අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
