ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුන විසින් ඊයේ යාපනය නගරයේදී යි දින සැමරුම සිදු කරනු ලැබීය.
යාපනය නගරසභා ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ පෙලපාලිය රක්කා වීදිය ඔස්සේ මහ රෝහල් මන්සන්ධියෙන් නගර මධ්‍යට පිවිස නැවත නගරසභා ක්‍රීඩාංගනයෙන් අවසන් විය.
ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර දිසානායක
ඇතුළු පක්‍ෂ නායකයන් එයට එක් වූහ.
මෙම පෙලපාලිය සදහා දෙමල ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් එක්ව සිටීම විශේෂත්වයකි.
May 1, 2018
ජවිපෙ මැයි පෙලපාලියට දෙමල සන්ධානයත් එක් වේ.. සුමන්තරන්-අනුර සහජීවන ගමනේ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
