විශ්වාස භංගයෙන් ආණ්ඩුව රැක දෙන්නැයි මට වැන්දා.. දැන් මරාගෙන මැරෙන පිරිස ගැන රංගෙ බණ්ඩාර හෙලි කරයි.. (video) - Neth News Blog

Apr 10, 2018

විශ්වාස භංගයෙන් ආණ්ඩුව රැක දෙන්නැයි මට වැන්දා.. දැන් මරාගෙන මැරෙන පිරිස ගැන රංගෙ බණ්ඩාර හෙලි කරයි.. (video)

අගමැතිවරයාට එරෙඑහිව ගෙන ආ විශ්වාස භංගයේදී ආණ්ඩුව රැක දෙන්නැයි ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් තමන් හමු වී වැද වැටී ඉල්ලූ බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

තම කණ්ඩායමේ සටන ඔවුන් අතට ගන්නා බව පැවසූ නිසා ඉල්ලීම අනුව
විශ්වාස භංගයේදී අගමැතිවරයා හා රැක ගැනීමට කටයුතු කල බවද ඔහු කියා සිටී.

දැන් එම සටන අතට ගත් පිරිස සටන කරන්නේදැයි බලා සිටින බවද ඔහු සදහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පුත්තලමේදී මාධ්‍ය අමතමිනි.