මහනුවර ප්‍ර දේශයේ ඉකුත් දිනවල ඇතිවූ කලහකාරී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරික්දීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන් අතර මහසෝන් බළකායේ ප්‍රධානී අමිත්
වීරසිංහගෙන් අධිකරණ භූමියේදීම ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දුන්නේය.
මේ අතර අමිත් වීරසිංහ අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහු මාධ්‍ය වේදීන් දෙසට හැරී ප්‍රකාශ කළේ “මේ වන විට පොලිසිය කොන්ත්‍රාත්කරුවන් බවට පත්ව සිටින බවයි.“
බොරු නඩු පටලවමින් පොලිසිය ආණ්ඩුවේ කොන්ත්‍රාත් සිදුකරන බවද ඔහු චෝදනා කළේය.
Apr 10, 2018
මහසෝන් බළකායේ අමිත් උසාවි ගෙන එද්දී කෑගහල මාධ්‍යට කීව දේ (Video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
