වසරේ කියමන රන්ජන්ගෙන්.. අගමැති රනිල් පිටියෙන් ඉවතට.. (video) - Neth News Blog

Apr 23, 2018

වසරේ කියමන රන්ජන්ගෙන්.. අගමැති රනිල් පිටියෙන් ඉවතට.. (video)

සියල්ලන්ටම කල් ඉකුත් වීමේ දිනයක් ඇති නිසා තවත් අයට බැට් කරන්න අවස්ථාව දෙන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අගමැති රනිල්ට බැට් කරන්න බොහෝ අවස්ථාවන් ලද බවත් දැන්
සජිත්ට, නවීන්ට ආදී පිරිසටද ඊට අවස්ථාව ලබා දෙන්නැයිද ඔහු කියා සිටියේය.

ිනෑ මං අවුට් නෑ.. මට ආයේ බැට් කරන්න ඕනෑ’ කියමින් පොඩි කාලේ සල්ලම් කරනවා වගේ හැමවෙලේම එතුමම බැට් කරන්න ඉල්ලන එක වැරදියි.

ඒක හොද මදි එතුම කියන්න ඔ්න දැන් රන්ජන් ඔයා බැට් කරන්න මං බෝල් කරන්නම් කියල.

2002 බැට් කරන් දුන් අවස්ථාවෙන් එතුමා සෙන්චරියක් ගසා 2004දී අවුට් වූ බවත්
2010දී 2015දී අප වෙනත් පිතිකරුවන් ආනයනය කර පසුපෙලේ සෙල්ලම් කලා.