මට මැතිවරණ වැඩක් නෑ.. බලටි කරනම් හොදට පුරුදුයි.. මේ ආණ්ඩුව රැකගන්න ඔ්නෑ..- විජිතමුණි.. - Neth News Blog

Apr 23, 2018

මට මැතිවරණ වැඩක් නෑ.. බලටි කරනම් හොදට පුරුදුයි.. මේ ආණ්ඩුව රැකගන්න ඔ්නෑ..- විජිතමුණි..

තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාට නැවතත් එම ධුරයන් බාර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව ආරක්‍ෂා කිරීම සදහා විශාල වගකීමක්
ඇති බවද ඔහු සදහන් කරයි.

මැතිවරණ දේශපාලනයේදී නම් තමන්ට බලටි කරනම් ගහන්න ශිල්ප ශාස්ත‍්‍ර සියල්ල දන්නා බවත් ඇමතිවරයා කියා සිටී.