ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබාදී දිගටම ආණ්ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බව එම පක්ෂයේ උපලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
ඊයේ (25 දා)පැවැති මාධ්‍ය සාකච්චාවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර, පෙරේදා(24 දා) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී 16 දෙනා ආණ්ඩුවෙන්
ඉවත් වීම පිළිබඳව වචනයක් කතා නොකළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
23 දෙනෙකු දැනට ආණ්ඩුවේ රැඳී සිටින බවත්, ඉවත් වූ 16 දෙනාට තනතුරු ලබාදෙන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.
Apr 25, 2018
SLFP 16 දෙනාට නැවත තනතුරු දෙනවා - මධ්‍යම කාරක සභා තීරණය
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
