එජාප උප නායක හිටපු ඇමති රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබීම ස්ථිර තත්වයක පවතින බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විටත් කරුණානායක මහතා ඇමති කාර්ය මණ්ඩලයේ ඉහල
තනතුරු දෙකක් සදහා අදාල අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් අයදුම්පත‍්‍ර ලබා දෙන ලෙස සිය සමීපතමයෙකුට දන්වා ඇත.
එළැඹෙන සංහල අලුත් අවුරුද්දට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂ සදහන් කරන අතර එහිදී කරුණානායක මහතාටද ඇමති ධුරයක් ලබා දෙනු ඇතැයිද පැවසෙයි.
මහ බැංකු බැදුම්කර නිකුතුම සම්බනධයෙන් විමර්ෂණය කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී හෙලි වූ කරුණු අනුව කරුණානායක මහතාට විපක්‍ෂය විසින් විශ්වාස භංගයක් ගෙන ආ අතර එය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.
Apr 9, 2018
Exclusive : ඇමති ධුරය ස්ථිරයි.. රවි කරුණානායක ඇමති කාර්ය මණ්ඩලයට අයදුම්පත් කැදවයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
