හෙට (04) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන විශ්වාස භංගය ගැන සාකච්චා කිරීම සදහා ඊයේ (02) පස්වරුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසුනි.
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර හෙට දිනයේ
විශ්වාස භංගය විවාදයට නොගෙන ටික දිනකට කල් දමා ගැනීම සදහා එකගතාවයක් ඇති කරන්නා ලෙස එම පිරිස විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
නමුත් එම ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් නොලද බවද එම ආරංචි මාර්ග තහවුරු කර සිටී
Apr 2, 2018
විශ්වාස භංගය කල් දමන්නැයි ඊයේ සාකච්චාවේදී ජනපතිගෙන් ඉල්ලයි.. ජනපති බෑ කියයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
