කොළඹ කුරුදුවත්ත පොලිස් බල ප්‍රදේශයේ මහා මාර්ගවල කෝටිපති ව්‍යාපාරික පුතුන් රාත්‍රී කාලයේදී පවත්වනු ලබන අනවසර මොටර් රථ හා යතුරුපැදි ධාවන තරග නිසා පොලිසිය දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.
මේ ධාවන තරග සඳහා යොදා ගන්නා යතුරු පැදි රැපියල් ලක්ෂ 10 - 15
තරම් විශාල වටිනාකම්වලින් යුත් ඒවා බවත්, ඒවා නීති විරෝධීව මෙරටට ආනයනය කර ඇති යතුරු පැදි බවද උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේය.
කුරුඳුවත්ත පොලිසිය පසුගිය දිනවල කළ වැටලීම්වලින් මෙවැනි යතුරුපැදි 10ක් හා රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා රේසින් මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.
මෙම අධිවේගී නීති විරෝධී මෝටර් රථ තරග රාත්‍රියේ පවත්වන අවස්ථාවලදී මාර්ගාරක්ෂාවේ නිරත පොලිස් මෝටර් රථවලට පවා වෙට්ටු දැමූ අවස්ථා ද ඇතැයි මේ අතර වාර්තා වේ.
Apr 2, 2018
කෝටිපති පුත්තු රෑට කරන තක්කඩි වැඩ මෙන්න !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
