බදු පනතට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ආරම්භ කරන උද්ඝෝෂණවලට වෘත්තිය සමිති රැසක සහයෝගය ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
'දිවයින' පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් එබව සඳහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා, මෙම බදු පනතට ජනතාව අකැමැති බව පැහැදිලිවම
සනාථ වී ඇති බවත්, බදු පැනවීම නොව ආණ්‌ඩුව ජනතාවට සහන ලබාදීම කළ යුතු බවත් අවධාරණය කර සිටියි.
රටේ සංවර්ධන කටයුතු අඩාලවී ඇතැයි ද රජය තවදුරටත් ජනතා අප්‍රසාදයට පත්වන බව ද පවසන මහින්ද රාජපක්‍ෂ මහතා, බදු පනතට එරෙහිව උද්ඝෝෂණ පවත්වන දිනය ඉදිරියේදී ප්‍රකාශ කරන බව ද කියා සිටියි.
මෙවර මැයි රැලියේදී බදු පනතට විරෝධය පළ කිරීම ප්‍රධාන තේමාවක් වනු ඇතැයි ද හෙතෙම පවසයි.
Apr 8, 2018
මහින්ද, බදු පනතට එරෙහි සටන අතට ගනී !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
