ශ‍්‍රීලනිප නායකත්වය අතහැරීමට සූදානම්..- ජනපති කියයි - Neth News Blog

Apr 19, 2018

ශ‍්‍රීලනිප නායකත්වය අතහැරීමට සූදානම්..- ජනපති කියයි

පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය තමන් අතහැරීම වුවද සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ආණ්ඩුවේ දරන ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මැති ඇමතිවරුන් 16 දෙනෙ
සමගින් ඔහු මේ බව සදහන් කර තිබේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්වරයා හා එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම්වරයා එම ධුරයන්ගෙන් ඉවත් කල යුතු යයි එම පිරිස විසින් ජනාධීපතිවරයාට දැන්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ජනාධිපතිවරයා සදහන් කර ඇත.