මහබැංකු බැඳුම්කර වංචාවට චෝදනා එල්ලව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ නොමැති වීම පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වුනා.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති, සිංගප්පූරූ ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නිතීමය පියවර ගැනීමට ඔහු ශ්‍රී ලංකාවේ නොසිටීම ගැටලුවක් බවද කියවුනා.
මේ අතර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ රුවට සමාන පුද්ගලයෙක් , සිංගප්පුරූවේ ලිට්ල් ඉන්ඩියා ප්‍රදේශයේ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජජාලා මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතිනවා.
මේ පුද්ගලයා සිංගප්පුරූවේ, ලිට්ල් ඉන්ඩියා ප්‍රදේශයේ කැබ් රථයක් පැමිණෙන තුරු සිටියදි මෙම ඡායාරූපය ලබා ගැනීමට එරට ජීවත්වන ශ්‍රී ලාංකීක තරුණයෙක් සමත්ව තිබුනා.
එම ඡායාරූපය පහතින් ,
Apr 19, 2018
බැඳුම්කරයට රටම හොයන අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ සිංගප්පුරූවේ ? ඡායාරූප මෙන්න .!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide