ඉදිරි දින කිහිපයේදී සිදු කෙරෙන බව කියන කැබිනට් සංශෝධනය හේතුවෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් නොවන බොහෝ පිරිසක් ඇමති ධුරයක් ලබා ගැනීම සදහා උත්සාහ දරමින් සිටිති.
කතරගම දේවාලයද ඇමති ධුරයන් ඉල්ලමින් පුද පූජා පවත්වන දේශපාලඥයන් නිතර ගැවසෙන්නට පටන් ගෙන ඇති බවද වාර්තා වෙයි.
අවුරුදු නිවාඩුව නොතකාම ආණ්ඩුවේ
දේශපාලඥයන් කතරගම දේවාලයේ විවිධ බාරහාර වෙමින් පුද පූජා පවත්වමින් සිටිති.
ඇතැමුන් සිය පුද පූජ කටයුතු සිදු කරන්නේ මහ දේවාලයේ පසුපස දොරටුවෙන් ඇතුළු වී බවත් තමනට කැබිනට් ඇමතිධුර ලබා දෙන්නැයි දේවාලයේ කපුවනට ඔවුන් දන්වා ඇත.
Apr 23, 2018
කතරගම දෙවියන් කාර්යබහුල වේ.. ඇමති ධුර ඉල්ලා ආණ්ඩුවේ දේශපාඥයින් පෝලිමේ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
