විශ්වාසභංගයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් ඇතුළු ශ්‍රීලනිපයේ අමාත්‍ය ධුර දරන පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සාකච්ඡා කර ඇති බවට වාර්තා වනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්‍රීලනිප ඇමතිවරුන්
12කට වැඩි පිරිසක් ආසන සංවිධායක ධුර ලබාගෙන පක්ෂයට එක්වීමට ඉල්ලා ඇති අතර, තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා වෙත ඇමතුම් ලබා දෙමින් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් පක්ෂයට සම්බන්ධකරගත්තද ආසන සංවිධායක ධුර ලබා නොදිය යුතු බවට පොදුජන පෙරමුණේ ප්‍රධානීන් දැඩි ස්ථාවරයක පසුවන බවද සදහන් වේ.
Apr 5, 2018
Home
slide
ශ්‍රීලනිප ඇමති පිරිසක් මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වෙන්න සූදානම්.. ආසන සංවිධායකකම් ඉල්ලයි
ශ්‍රීලනිප ඇමති පිරිසක් මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වෙන්න සූදානම්.. ආසන සංවිධායකකම් ඉල්ලයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
